අකුරේගොඩ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කරමින් සිටි දෙදෙනෙකු ජීවිතක්ෂයට

අකුරේගොඩ දී සිදුකළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කරමින් සිටි දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.

වෙඩි වැදීමෙන් එම මෝටර් රථයේ සිටි දෙදෙනා එම ස්ථානයේදීම මිය ගොස් ඇති අතර, වෙඩික්කරුවන් පලාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.