දිය අනතුරු හේතුවෙන් මේ වසරේ ගත වූ කාලය තුළ පුද්ගලයින් 24 දෙනෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි.
මේ හේතුවෙන් මහජනතාවගේ ආරක්ෂාව සඳහා ඒම අනතුරු බහුලව සිදුවන ප්‍රදේශ ඉලක්ක කරගනිමින් ජීවිතාරක්ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී ඒෆ්.යු.වුට්ලර් මහතා පැවසුවේය.
කොළඹ කැදවා තිබු මාධ්‍ය හමුවකට ඒක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙම අදහස් පල කළේය.








