පෙබරවාරි මාසය සඳහා ගෘහස්ථ ලිට්රෝ ගෑස් මිලෙහි කිසිදු සංශෝධනයක් සිදු නොකරන බව ලිට්රෝ ගෑස් සමාගම පවසනවා.
ඒ අනුව, පෙබරවාරි මාසය සඳහා ද ලිට්රෝ ගෑස් මිල වෙළෙඳපොළ තුළ මේ වන විට පවතින මිල අනුවම අලෙවිය සිදු වන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.