2026, විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථානය සහ නවසීලන්තය අතර තරගය තවත් සුළු වේලාවකින් ආරම්භවීමට නියමිතව තිබේ.
තරගයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ නායක රෂීඩ් ඛන් ප්රථමයෙන් පන්දුයැවීමට තීරණය කළේය.
මෙම තරගයේදී නවසීලන්ත කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ, මිචල් සැන්ට විසිනි.







