ශ්‍රී සර්වඥ ධාතු වන්දනාවට හෙට සිට විශේෂ දුම්රිය සේවාවක්

ඉන්දි­යාවේ සිට වැඩම කරන ලද ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වන්දනා කිරී­මට හුණු­පි­ටිය ගංගා­රාම විහා­ර­ස්ථා­නය වෙත පැමි­ණී­මට සහ වන්දනා කර ආපසු නිවෙස් දක්වා ගමන් කිරී­මට බලා­පො­රොත්තු වන සැදැ­හැ­ව­තුන්ට හෙට (05) සිට මේ මස 10 වැනිදා දක්වා විශේෂ දුම්රි­යන් ධාව­නය කිරී­මට දුම්රිය දෙපා­ර්ත­මේ­න්තුව තීර­ණය කර ඇත. ඒ අනුව දැනට ධාව­නය වන දුම්රි­ය­ව­ලට අම­තර පහත සඳ­හන් දුම්රිය අවි­ස්සා­වේල්ල, රඹු­ක්කන සහ අලු­ත්ගම සිට කොළඹ කොටුව දක්වාත් කොළඹ කොටුව සිට අවි­ස්සා­වේල්ල, රඹු­ක්කන සහ අලු­ත්ගම දක්වාත් ධාව­න­යට යොදවා තිබේ.

සුභා­ෂිණී සේනා­නා­යක සහ

නිමල් රාජ­පක්ෂ