අමෙරිකා එක්සත් ජනපදයේ පැවති 41 වැනි ලෝක විවාහක රූ රැජින තරගාවලියට ශ්රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වී, එහි තුන් වන ස්ථානය මෙන්ම “ජායාකාන්ත” රැජින ලෙස කිරුළ පැලඳි සබීනා යූසෆ් මහත්මිය දිවයිනට පැමිණ තිබේ.