T20 ලෝක කුසලන තරගාවලියේ මූලික වටයේ තරග සඳහා ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ පුහුණු සහ උපායමාර්ග සංවර්ධන උපදේශකයෙකු ලෙස ලසිත් මාලිංග පත් කර ඇති බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය සඳහන් කරනවා.