පොලිස් අණ නොතැකූ වැලි ලොරියට වෙඩි – රියදුරු පලා යයි

කිලිනොච්චිය, ධර්මපුරම් ප්‍රදේශයේදී පොලිස් අණ නොතකා ධාවනය කළ ලොරි රථයකට පොලීසිය විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.