බීජිං කැපිටල් ගුවන් සේවය (Beijing Capital Airlines) 2026 ජනවාරි 31 වන දින සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ (BIA) වෙත ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතය.
ගුවන් සේවය සෑම අඟහරුවාදා සහ සෙනසුරාදා දිනකම Beijing, Daxing ජාත්‍යන්තර ගුවන්තොටුපළ සහ කොළඹ අතර සතියකට දෙවරක් සෘජු සේවා ක්‍රියාත්මක කරනු ඇත.
මූලාශ්‍රය – Aviation Voice 24








