පළමු ශ්‍රේණියට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වාදීම අද

පළමු ශ්‍රේණියට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වාදීම අද (29) සිදු වනවා.

ඒ අනුව එහි ජාතික උත්සවය අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන ඇමැති ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් කොළඹ, අතුරුගිරිය බප/ජය/ ගුණසේකර විද්‍යාලයේදී අද (29) සිදු කිරීමට නියමිතයි.

විවිධ ගැටලු නිසා හය ශ්‍රේණියට අදාළ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වසරකින් කල් දැමුුුණු අතර, ලබන වසරේදී එම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පාසල් දරුවන්ට හඳුන්වා දීමට නියමිතව තිබෙනවා.පළමු ශ්‍රේණියට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වාදීම අද (29) සිදු වනවා.

ඒ අනුව එහි ජාතික උත්සවය අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන ඇමැති ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් කොළඹ, අතුරුගිරිය බප/ජය/ ගුණසේකර විද්‍යාලයේදී අද (29) සිදු කිරීමට නියමිතයි.

විවිධ ගැටලු නිසා හය ශ්‍රේණියට අදාළ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වසරකින් කල් දැමුුුණු අතර, ලබන වසරේදී එම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පාසල් දරුවන්ට හඳුන්වා දීමට නියමිතව තිබෙනවා.