සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල, වලාන දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂ ධුරයට

සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතා වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙස පත්කර තිබේ.

පොලීසිය මේ බව නිවේදනය ර ති‌බෙයි.