හිටපු අමාත්‍ය පී. හැරිසන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට

හිටපු අමාත්‍යවරයකු වන පී. හැරිසන් මහතා අද (27) පෙරවරු 8.45ට පමණ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ ඇත.

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් සිදුකරමින් පවතින විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඔහුට කරන ලද කැඳවීමකට අනුව එලෙස පැමිණි බව සඳහන් වේ.