කැනඩාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 100% ක තීරු බදු පනවන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබෙනවා.
චීනය සමග වෙළෙඳ ගිවිසුමකට එළඹුණහොත් මේ පියවර ගන්නා බවයි ඔහු කියා ඇත්තේ.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙසේ තර්ජනාත්මක ප්‍රකාශයක් සිදුකර තිබෙන බවයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ.








