විදේශ අමාත්‍ය විජිත හේරත් සහ වෙනිසියුලා විදේශ අමාත්‍යවරයා අතර දුරකථන සංවාදයක්

විදේශ කටයුතුවිදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ඊයේ  (23) වෙනිසියුලා විදේශ කටයුතු අමාත්‍ය ඉවාන් ගිල් පින්ටෝ මහතා සමඟ දුරකථන සංවාදයක නිරත වූ බව විදේශ අමාත්‍යාංශ සඳහන් කරයි.