අද (22) දින කොළඹ ජාතික අක්ෂි රෝහලේ වෛද්‍යවරුන් සංකේත වැඩ වර්ජනයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
ඒ අනුව, අද උදෑසන 8.00 සිට මෙම වැඩ වර්ජනය ආරම්භ කර ඇති බවයි එහි මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කළේ.
අක්‍රමවත් ලෙස සිදු කරන ස්ථාන මාරු කිරීම්වලට විරෝධය පළ කරමින් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කර තිබෙනවා.








