කොළඹ කොටස් වෙළෙඳපොළ ඒකක182.58කින් ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළ සමස්ත කොටස් මිල දර්ශකය අද (21) (ASPI) ඒකක 182.58කින් (0.77%) ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව, දර්ශකයේ අගය ඒකක 23,806.32ක් ලෙස සටහන් වුණා.

අද දින වෙළෙඳපොළ පිරිවැටුම රුපියල් බිලියන 9.8ක් ලෙසයි වාර්තා වුණේ.