‘දිට්වා’ සුළි කුණාටුවෙන් මියගිය පුද්ගලයන් 525 දෙනෙකුට මේ වනවිට මරණ සහතික නිකුත් කර ඇති බව පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න මහතා පවසයි.
තවත් මළසිරුරු කිහිපයක් මේ දක්වාත් හදුනාගෙන නොමැති බව ද ඔහු සඳහන් කළේය.
අද (21) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.








