කොළඹ කොටස් වෙළෙඳපොළ ඒකක182.58කින් ඉහළටNews EditorJanuary 21, 2026Business කොළඹ කොටස් වෙළෙඳපොළ සමස්ත කොටස් මිල දර්ශකය අද (21) (ASPI) ඒකක 182.58කින් (0.77%) ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව, දර්ශකයේ අගය ඒකක 23,806.32ක් ලෙස සටහන් වුණා. අද දින වෙළෙඳපොළ පිරිවැටුම රුපියල් බිලියන 9.8ක් ලෙසයි වාර්තා වුණේ. Previous Post නෙතන්යාහුත් ට්රම්ප්ගේ ‘සාම මණ්ඩලයට’ Next Post ආර්ථික ස්ථාවරත්වයට ඩිජිටල් පරිවර්තනය වැදගත්: මහ බැංකු අධිපති