නිල­ධා­රිනියන් දෙදෙ­න­කුගේ වැඩ තහ­නම්

අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­රණ යටතේ මුද්‍ර­ණය කළ ‘මොඩි­යුල’ ගැටලු සම්බ­න්ධ­යෙන් ජාතික අධ්‍යා­පන ආය­ත­නයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජන­රාල් ආචාර්ය දර්ශන සම­ර­වීර මහතා අනි­වාර්ය නිවාඩු යැවූ බව අධ්‍යා­පන අමා­ත්‍යාං­ශයේ උසස් නිල­ධා­රි­යෙක් ඊයේ (19) පැව­සීය. ජාතික අධ්‍යා­පන ආය­ත­නයේ ඉංග්‍රීසි දෙපා­ර්ත­මේ­න්තුවේ කථි­කා­චාර්ය කලනි වෙලෝසා සහ සහ­කාර කථි­කා­චාර්ය නිපුනි සම­ර­සිංහ දෙප­ළගේ ද වැඩ තහ­නම් කළ බව ද එම නිල­ධා­රියා වැඩි දුර­ටත් සඳ­හන් කළේය. රංජිත් ආරි­ය­රත්න මූලික විම­ර්ශන වාර්තාව සම්බ­න්ධ­යෙන් දීර්ඝ වශ­යෙන් පාලක සභාව සාකච්ඡා පවත්වා තිබේ.