කැලණිය ප්‍රදේශයේ නිවසක ගින්නක්

කැලණිය, පෙතියාගොඩ ප්‍රදේශයේ නිවසක ගින්නක් හටගෙන තිබෙනවා.

එම ගින්න නිවා දැමීම සඳහා ගිනි නිවන රථ දෙකක් පිටත් කර යැවූ බවයි ගිනි නිවන හමුදාව පවසන්නේ.