කැලණිය ප්රදේශයේ නිවසක ගින්නක්News EditorJanuary 18, 2026Local News කැලණිය, පෙතියාගොඩ ප්රදේශයේ නිවසක ගින්නක් හටගෙන තිබෙනවා. එම ගින්න නිවා දැමීම සඳහා ගිනි නිවන රථ දෙකක් පිටත් කර යැවූ බවයි ගිනි නිවන හමුදාව පවසන්නේ. Previous Post වෙඩි වැදුණු බවට සැක මළ සිරුරක් හමුවෙයි Next Post හිටපු කතානායකගේ බිරිය අනතුරට ලක්කළ ගිටාර් වාදකයා රිමාන්ඩ්