විෂ මත්ද්‍රව්‍ය භාවිතා කරන රියදුරන් හඳුනා ගැනීම සඳහා ඛේට පරීක්ෂණ සිදු කිරීම අද (17) සිට ආරම්භ කර තිබෙනවා.
මෙම පරීක්ෂණය හරහා මත්ද්‍රව්‍ය වර්ග 12 ක පරීක්ෂා කිරීම් සිදුකල හැකි බවයි රථවාහන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර ප්‍රකාශ කර සිටියේ.








