ගායන ශිල්පී රාජු බණ්ඩාර අභාවප්‍රාප්ත වෙයිNews EditorJanuary 16, 2026Local News ප්‍රවීණ ගායන ශිල්පියෙකු සහ සංගීතඥයෙකු වන රාජු බණ්ඩාර අද (15) පස්වරුවේ අභාවප්‍රාප්ත වී තිබෙයි මියයන විට ඔහු 65 වන වියේ පසුවිය. පවුලේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ රාගම පිහිටි නිවසේදී ඔහු මෙලෙස අභාවප්‍රාප්ත වූ බවයි. Previous Post 92 පෙට්‍රල් හංගා වැඩි මිල ඉන්ධන විකුණූ පිරවුම්හලට වැඩ වරදී Next Post ජාතික නිවාස වැඩසටහනේ සමාරම්භක උත්සවය අද ජනපති ප්‍රධානත්වයෙන් යාපනයේදී ඇරඹේ
ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව (SPC) 2025 වසරේ මූල්‍ය කාර්යසාධනයේ සුවිශේෂී ප්‍රගතියක්January 16, 2026