වසරේ පළමු දින 11 තුළ දිවයිනට සංචාරකයින් 94,041 දෙනෙකු පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.
ඉන් වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර, එම සංඛ්‍යාව 11,367ක්.
ඊට අමතරව රුසියාව, එක්සත් රාජධානිය සහ ජර්මනිය යන රටවලින්ද සංචරකයින් වැඩි වශයෙන් මෙරටට පැමිණ තිබෙනවා.








