ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ (NOCSL) වාර්ෂික මහා සභා රැස්වීම සහ නිලවරණය 2026 අප්‍රේල් මස අවසන් වීමට පෙර පවත්වා අවසන් කරන ලෙසට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (IOC) උපදෙස් දී තිබෙනවා.
ඒ අනුව, මීට මාස කිහිපයකට පෙර ආරම්භ කරන ලද විශේෂ අධිකරණ විගණනය අප්‍රේල් මාසය වන විට අවසන් වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.








