ගතවූ දින 9 තුළ ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්රී ලංකා රුපියල සියයට 0. 1 ක අතිප්රමාණය වීමක් පෙන්නුම් කර තිබෙනවා.
ශ්රී ලංකා මහ බැංකුව ප්රකාශ කළේ පසුගිය වසර තුළ එය සියයට 5. 5 ක අවප්රමාණයක් පෙන්නුම් කළ බවයි.
ගතවූ සතිය තුළ භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කරවල තත්ත්වය ද පුළුල් ලෙස ස්ථාවරව පැවතුණු බව ශ්රී ලංකා මහ බැංකුව නිකුත් කළ සතිපතා ආර්ථික දත්ත වාර්තාව මගින් පෙන්වා දෙනවා.








