වැලිසරට නව බන්ධනාගාරයක්News EditorJanuary 9, 2026Local News වැලිසර ප්‍රදේශයේ නව බන්ධනාගාරයක් ස්ථාපිත කිරීමට අදාළව ගැසට් නිවේදනය මේ වනවිට නිකුත් කර තිබේ. අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර විසින් එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත Previous Post දෙමාපියන්ට බරක් නොවන සහ දරුවන්ට දුකක් නොවන නව අධ්‍යාපන ක්‍රමයක් රට තුළ ඇති කරනවා - ජනපති Next Post තඹුත්තේගමදී මුද්‍රා තැබූ මස් කිලෝ 12,000 පරිභෝජනයට සුදුසු තත්ත්වයේ තිබී ඇති බවට තහවුරු වෙයි