විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අදාළව ජර්මනිය සහ ශ්‍රී ලංකාව අතර ද්වීපාර්ශ්වික ගිවිසුමකට එළඹ තිබෙනවා.
මෙම ගිවිසුම යටතේ ප්‍රතිව්‍යුහතග කරන ලද ඇස්තමේන්තුගත ණය ප්‍රමාණය යුරෝ මිලියන 188 ක් පමණ වන බවයි මුදල් අමාත්‍යංශය නිවේදනය කළේ.
මේ හරහා ජර්මනිය හා ශ්‍රී ලංකාව අතර පවතින ශක්තිමත් සහ දිගු කාලීන ද්වීපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමට හැකියාව ලැබෙන බව ද මුදල් අමාත්‍යංශය සඳහන් කළා.







