ආපදාවෙන් පූර්ණ හානි සිදුවූ නිවාස වෙනුවෙන් වන්දි ප්‍රදානය සහ නව නිවාස ඉදිරිකිරීමේ වැඩපිළිවෙළක් හෙට (09) අනුරාධපුරයෙන් සහ කුරුණෑගලින් ආරම්භ කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
මුදල් සහ ආර්ථික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යංශයීය උපදේශක කාරක සභා රැස්වීමට පාර්ලිමේන්තුවේදී ඊයේ එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ.








