සංචාරක පාකිස්ථාන කණ්ඩායම සමඟ පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අද (07) ආරම්භ වනවා.
ඒ අනුව පලමු තරගය අද රාත්‍රී 7.00 ට දඹුල්ලේදී පැවැත්වීමට නියමිතයි.
විස්සයි විස්ස තරගාවලිය සඳහා දසුන් ශානකගේ නායකත්වයෙන් නම් කර ඇති සංචිතයට ක්‍රීඩකයන් 18 දෙනෙකු ඇතුළත් කර තිබෙනවා.








