කල් දැමූ දහම් පාසල් විභාග පැවැත්වෙන දිනයන් මෙන්නNews EditorJanuary 7, 2026Local News කල් දැමූ 6 සිට 10 ශ්‍රේණිය දක්වා දහම් පාසල් ශ්‍රේණි විභාගය ජනවාරි 25වනදා පැවැත්වීමට නියමිතව තිබෙයි. බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව සඳහන් කළේ ආපදා තත්ත්වය හේතුවෙන් කල් දැමුණු අදාළ විභාගය එදින පවත්වන බවයි. Previous Post පිලිපීනයේ ප්‍රබල භූ කම්පනයක් Next Post ආපදා තත්ත්වයට මුහුණදීමට හදිසි ආපදා නීතිය තවත් මසකින් දීර්ඝ කරනවා
දිට්වා සුළි කුණාටුව පිළිබඳ “ජාතික දෘශ්‍ය වාර්තාව” සඳහා ඡායාරූප එක් කිරීමට වෘත්තීය, ආධුනික ඡායාරූප ශිල්පීන්ට සහ මහජනතාවට විවෘත ආරාධනයක්January 8, 2026