කළුතර, නාගොඩ ශික්ෂණ රෝහල තුළදී වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා.
අද (31) උදෑසන බන්ධනාගාර රැඳවියෙකු ඉලක්ක කර මෙම වෙඩිතැබීම සිදුකර ඇති අතර වෙඩි තැබීමෙන් ඔහු තුවාල ලබා ඇති බවයි සඳහන් වෙන්නේ.
රෝහලේ 14 වාට්ටුවේ ප්රතිකාර ලබමින් සිටි මෙම බන්ධනාගාර රැඳවියාට වෙඩිතැබීම සිදුකරන ලද අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් සිට තිබෙන බවයි වාර්තා වන්නේ.








