ඔබ පරාජය කළේ NPP අයවැය නෙවෙයි, ඔබ පරාජය කළේ හෘද සාක්ෂියේ අයවැය – කොළඹ නගරාධිපතිනිය

ඊයේ දිනයේ පරාජයට පත් කරන ලද්දේ ජාතික ජන බලවේගයේ අයවැය නොව, හෘද සාක්ෂියේ අයවැය බව කොළඹ නගරාධිපති ව්‍රායි කැලී බල්තසාර් පවසනවා.

මෙම අයවැය, එක් දිනයක් ගැන සිතා නොව, කොළඹ නගරයේ අනාගතය ගැන සිතා සකස් කර තිබුණු එකක් බවයි අයවැය ඡන්ද විමසීමෙන් අනතුරුව අදහස් දක්වමින් ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.