ජාතික ජන බලවේගයට බලය හිමි කොළඹ මහ නගර සභාවේ 2026 අයවැය අද (22) පරාජයට පත් ව තිබෙනවා.
ඒ අනුව, එහිදී අයවැයට විපක්ෂව ඡන්ද 60 ක් හිමි වූ අතර, අයවැයට පක්ෂව ඡන්ද 57 ක් ලැබී තිබුණු බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.