උතුරු දුම්රිය මාර්ගයේ කන්කසන්තුරය – අනුරාධපුරය අතර දුම්රිය ධාවනය නැවත ආරම්භ කිරීමට නියමිතව තිබේ.
ශ්‍රී ලංකා දුම්රිය සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරන පරිදි හෙට (22) සිට යාල්රාණි දුම්රිය මගින් දුම්රිය කටයුතු ආරම්භ කරනු ලබයි.