පැවති වැසි සහිත කාලගුණයත් සමග වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ජලාශ 89ක් තවදුරටත් වාන් දමන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
එහි ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ එල්. එස්. සූරියබණ්ඩාර කියා සිටියේ මහවැලි ගග, මනම්පිටිය ප්‍රදේශයෙන් තවමත් සුලු ගංවතුර මට්ටමක පවතින බවයි.








