ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාව ඉල්ලූ මිලියන 200ක හදිසි මූල්‍ය ඉල්ලීම අනිද්දා (19) සලකා බැලීමට නියමිතයි.
ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්.
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් කඩිනම් ණයක් ඉල්ලා තිබුණා.








