පසුගියදා බලපෑ අයහපත් කාලගුණයෙන් විනාශයට පත් වූ නාවලපිටිය – මහනුවර ප්‍රධාන මාර්ගය අද සිට යළි ගමනාගමනයට විවෘත කර තිබෙනවා.
ඒ අනුව, සර්ව ආගමික වතාවත් මැද, අද උදෑසන එම මාර්ගය යළි විවෘත කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.