හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ශ්‍රී ලාංකිකයෙක් කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව ඔහු සතුව තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 2 යි ග්‍රෑම් 300 ක් සොයාගෙන ඇති අතර, සැකකරු මැලේසියාවේ සිට මෙරටට පැමිණ ඇති බවයි සඳහන් වෙන්නේ.
කටුනායක ගුවන් තොටුපොළේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වනවා.








