පොහොට්ටුවේ හා වර්තමාන ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රිවරු දෙදෙනෙක් මරණ තර්ජනයකට අධිකරණයට

පිස්තෝලයක් ඔලුවට තබා මරණ තර්ජනය කර හා පහරදිමේ සිද්ධියට සම්බන්ධයෙන් මන්ත්‍රිවරු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙයි.

මෙම සිද්ධියට අදාළ මන්ත්‍රි වරුන් දෙදෙනා සපුගස්කන්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

එම සිද්ධිය සම්බන්ධව  අත්අඩංගුවට ගෙන තිබෙන්නෙ හිටපු පොහොට්ටුවේ ප්‍රාදේශිය සභා මන්ත්‍රි වරයෙක් සහ වර්තමාන ප්‍රාදේශිය සභා මන්ත්‍රි වරයෙකි.

ඒ අනුව ඔවුන් දෙදෙනා අද [14] අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බවයි පොලිසිය විසින් කියා සිටියේය.