එළඹෙන උත්සව සමය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව පොලීසිය පවසනවා.
ඒ සඳහා පොලිස් නිලධාරීන් 2500 ක් රාජකාරියේ යොදවා සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වූට්ලර් සඳහන් කර සිටියේ.