2026 වසරේදී ලෝක බොරතෙල් මිල ඩොලර් 60 සීමාවෙන් පහතට යනු ඇතැයි වෙළෙඳපොළ විශ්ලේෂකයන් මත පළ කරනවා.
ඒ, අඛණ්ඩ වෙළෙඳපොළ අතිරික්ත සැපයුම හේතුවෙන්.
මේ වන විටත් මේ වසරේ ජුනි මාසයෙන් පසු ලෝක බොරතෙල් මිල ඩොලර් 70 සීමාව ඉක්මවා නැහැ.
අද උදෑසනත් එහි අගය ඩොලර් 62 සීමාවේ දැක්වුණා.








