බෝගහපතන ප්‍රදේශයේ නාය යෑමක් සිදුවෙයිNews EditorDecember 10, 2025Local News මීගහකිවුල, මොරහෙල, බෝගහපතන ප්‍රදේශයේ නාය යෑමක් සිදු වී තිබෙනවා. එසේ නාය යෑමක් සිදු වුවත්, එම ස්ථානයෙන් ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැති බවයි සඳහන් වෙන්නේ. අදාළ ප්‍රදේශයට නාය යෑමේ අනතුරු ඇඟවීම් ද නිකුත් කර තිබුණු බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ. Previous Post බදුල්ල දිස්ත්‍රික්කයේ විනාශ වූ වාරි පද්ධති 1020 ක් ප්‍රතිසංස්කරණය කිරීම ඇරඹෙයි Next Post සම්ප්‍රේෂණ කුලුනක තඹ කේබල් කැපූ පුද්ගලයෙක් අත්අඩංගුවට