මීගහකිවුල, මොරහෙල, බෝගහපතන ප්රදේශයේ නාය යෑමක් සිදු වී තිබෙනවා.
එසේ නාය යෑමක් සිදු වුවත්, එම ස්ථානයෙන් ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැති බවයි සඳහන් වෙන්නේ.
අදාළ ප්රදේශයට නාය යෑමේ අනතුරු ඇඟවීම් ද නිකුත් කර තිබුණු බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.