කතරගම දේවාලයේ නව බස්නයක නිලමේ තිළිණ මධුසංඛ

රුහුණු මහා කතරගම දේවාලයේ නව බස්නායක නිලමේවරයා ලෙස තිළිණ මධුසංඛ තේරී පත්ව තිබෙනවා.