පසුගියදා ඇතිවූ ආපදා හේතුවෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට සිදුව ඇති හානි තක්සේරු කිරීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය නිරීක්ෂණ චාරිකාවක නිරතව තිබෙනවා.
විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් ඇතුළු පිරිසක් සමගිනුයි මෙසේ නිරීක්ෂණය කර ඇත්තේ.
එසේම විශ්වවිද්‍යාලයේ විවිධ පීඨයන් වෙත ගොස් අග්‍රාමාත්‍යවරිය වත්මන් තත්ත්වය පිළිබඳව අග්‍රාමාත්‍යවරිය සොයාබලා තිබෙනවා.








