ළිං පිරි­සුදු කරන්න හමු­දා­වෙන් සහාය

අය­හ­පත් කාල­ගු­ණය හේතු­වෙන් ජන ජීවි­ත­ව­ලට එල්ල වූ බල­පෑම සුළු­පටු නැත. ජන ජීවිත යථා තත්ත්ව­යට පත්කර ගන්නට ආර­ක්ෂක අංශ­ව­ලින් ජන­තා­වට ලැබෙන්නේ අප­මණ සහා­යකි. කඩු­වෙල ජන­තාව බීමට ගන්නා ළිංවල ජලය කැලණි ගඟ දෙගොඩ තළා යෑමත් සමඟ අපි­රි­සුදු විය. ඡායා­රූ­ප­යෙන් දැක්වෙන්නේ හමුදා සාමා­ජි­ක­යන් ඒ ජන­තා­වට සහ­න­යක් වෙමින් ළිං පිරි­සුදු කරදීමට දායක වන

අයු­රුයි. ඡායා­රූ­පය – සුලෝ­චන ගමගේ