දෙසැම්බර් 10 වැනි දින ප්‍රතිසංස්කරණ අවසන් කිරීමට නියමිතව තිබූ රන්ටැඹේ – මහියංගනය සම්ප්‍රේෂණ පද්ධතියේ ප්‍රතිසංස්කරණ කටයුතු ඊයේ (06) අවසන් කර තිබෙනවා.
ඒ අනුව තාවකාලික සම්ප්‍රේෂණ කුළුණක් ඉදිකිරීමෙන් අනතුරුව, අම්පාර – මහියංගනය – වව්නතිව් 132kV සම්ප්‍රේෂණ පද්ධතිය නැවත සාර්ථකව ජාතික පද්ධතියට එක් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.








