පනාමුර, මිද්දෙණිය මාර්ගයේ ලේල්ලවල ප්‍රදේශයේ දී අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 190 ක් සොයා ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.
මෙම සැකකරුවන් අවුරුදු 27 හා 36 වයස්වල පසුවන, සෙවනගල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, පනාමුර පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා.








