ඉන්දියාවේ ගෝවා වෙරළබඩ කලාපයේ රාත්‍රී සමාජ ශාලාවක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 23 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ රාත්‍රී සමාජශාලාවේ මුළුතැන්ගේ තිබූ ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමෙන් මෙම ගින්න පැතිරී ඇති බවයි.